Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest Updates

වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු සහ බන්ධනාගාර  නියාමකවරයෙකු අතර ගැ‍ටුමක් ඇති වී තිබෙනවා. 

එහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් බන්ධනාගාර නිලධාරියාට පහර දී තිබෙනවා. මේ වන විට බන්ධනාගාර නිලධාරියා රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙන බව සඳහන්.

තවත් පුවත්

Breaking News