Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest Updates

හ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියළුම පාසැල් වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අගොස්තු 4 වන අගහරුවාදා සිට 7 වන දින දක්වා සියළුම පාසැල් වසා තැබීමට පියවර ගනු ඇති.

අගෝස්තු 10 වනදා සිට නැවත පාසැල් ආරම්භ කරන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවෙදනයක් නිකුත් කර තිබෙනවා. 






තවත් පුවත්

Breaking News