Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest Updates

මන්ගේ රුව භාවිතා කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. 

එම උපදෙස් අනුව වැඩ බලන පොලිස්පතිවරයා සියළු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ එලෙස සිදු කරන ප්‍රචාරණ කටයුතු වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.



තවත් පුවත්

Breaking News