Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest Updates

ජ් වන්දනාව අද සිට ආරම්භ කිරීමට සෞදි අරාබිය පියවර ගෙන තිබෙනවා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මක්කම හජ් වන්දනාව ආරම්භ කර තිබෙනවා.

හජ් වන්දනාව සදහා වාර්ෂිකව මුස්ලිම් බැතිමතුන් ලක්‍ෂ 20 ක පිරිසක් සහභාගි වුවත් මෙවර ඒ සදහා සහභාගිවීමට ඉඩ ඇත්තේ 10,000 කට ආසන්න පිරිසකට පමණක් බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

මෙවර හජ් වන්දනාව විදෙස්ගත බැතිමතුන්ට තහනම් කිරීම හේතුවෙන් එම සියළු දෙනා සෞදි අරාබි ජාතිකයින් වනු ඇති.

තවත් පුවත්

Breaking News