Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest Updates

ත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති ධුරයෙන් කේ. මතිවානන් ඉල්ලා අස්වී තිබෙනවා.  

ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ නිවේදනයක් නිකුත් කරමින්. වත්මන් පරිපාලනය තමා හුදකලා කර ඇති බවයි ඔහු සිය නිවේදනය මඟින් සඳහන් කරන්නේ.

ක‍්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප‍්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප‍්‍රදායක් ලෙස පවතින නමුත් වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් තමන්ට ලබා නොදීම මෙසේ ප්‍රකාශ කිරීමට හේතු වී තිබෙනවා.





තවත් පුවත්

Breaking News